මාතර, දෙයියන්දර ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

මාතර, දෙයියන්දර, ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙතු මියගොස් අැති බව වාර්තා වේ.
අනතුරෙන් පසු එක් අයෙකු අසල තිබූ දොලකට වැටිමෙන් මියගොස් ඇති අතර තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු, කාන්තාවක් සහ 07 හැවිරිදි පිරිමි දරුවෙකු කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News