IMF සමඟ එකඟතාවක් මාස 02ක් ඇතුළත – මහ බැංකු අධිපති

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාස 02ක් තුළ එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මෙම එකඟතාවය කාර්යමණ්ඩල එකඟතාවයක් විය හැකි බවයි එතුමා ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Read more

Local News