O/L විභාගය පිලිබඳ තීරණයක්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

සැලසුම් කළ පරිදි ලබන 23 වන දා සිට විභාගය ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළා.

Read more

Local News