ගෝඨාභයට වහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්න – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකු ඉල්ලයි

Share

මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් පැවැත්වුණා. එහිදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ ජනාධිපතිවරයාට වගවීමෙන් කිසිසේත්ම පැනයා නොහැකි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර වහාම අත් අඩංගුවට ගත යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවට යුක්තිය ඉටු කිරීමට කඩිනමින් ක්‍රියා යුතු බවයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම විවාදයේ දී අවධාරණය කර ඇත්තේ.

Read more

Local News