ඔස්ට්‍රේලියා හිටපු උපනායක ඩේවිඩ් වෝනර් ඉන්දියා ප්‍රිමියර් ලීගයේ සිය සන්රයිසර්ස් හයිද්‍රාබාද් නායකත්වයෙන් ඉවත්වෙයි.
දකුණු අප්‍රිකාවේදී ඔස්ට්‍රේලියානුවන් විසින් සිදුකළ පන්දුව පළුදු කිරීමේ වරදට මේ වන විටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයෙන් දඬුවම් ලැබීය.
ස්ටීවන් ස්මිත් විසින් ද රාජස්ථාන් රෝයල්ස් නායකත්වය හැරගිය අතර ඩේවිඩ් වෝනර් හයිද්‍රාබාද් සන්රයිසර්ස් නායකත්වයෙන් ඉවත් වීය.