සංශෝධනය කරන ලද තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි.
එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දමනු ලබයි.





