කොවිඩ් ආසාදිතයින් 166 ක්

Share

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 5ක් අද (18) වාර්තා කර ඇත.

මේ අතර අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 166කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 668,663ක් බවයි.

Read more

Local News