උත්සව සමයේදී වෙළෙඳසැල් වැටලීම් – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැලසුම් සකස් කර තිබෙන්නේ, උත්සව සමයේදී සති අන්තයේ මෙන්ම සතියේ දිනවලදී ද වෙළෙඳසැල් වැටලීම් සිදුකිරීමටයි.

එහි මිල අංශයේ සහකාර අධ්‍යක්ෂ රොහාන් මීවලගේ මහතා සඳහන් කර සිටියේ මෙම මස 27 වැනිදා වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම් 1700ක් සිදුකර ඇති බවයි.

Read more

Local News