හබරාදුව පොලිසිය පැවසුවේ ගාල්ල කොග්ගල මුහුදේ අද (3) දිය නෑමට ගිය පුද්ගලයකු මුහුදේ ගිලී මියගොස් ඇති බවයි.
වැලිගම පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයාගේ සිරුර දහවල් හබරාදුව මුහුදු තීරයට ගොඩ ගසා තිබි ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.