මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද “ශ‍්‍රී ලංකාවේ ආගම් සහ සංස්කෘතිය” ග‍්‍රන්ථය ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.
Share
Read more




