මෙරට තුළ දැනට ක්‍රියාත්මක වන දික්කසාද නීතිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් රජයෙන් ඉල්ලීමක් කිරිම තීරණය කර තිබේ.
මෙම නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරිමට ද එම සංගමය පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
Share

Read more