ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දුයැවීම හේතුවෙන් ICCය විසින් මෙම දඩ මුදල පනවා තිබේ.
එහිදී පනවා ඇත්තේ තරග මුදලින් සියයට 20ක දඩ මුදලකි.