පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය ලබන සිකුරාදා (13) නොපැවැත්වෙන බවයි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයන් යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.
Share
Read more