එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා පත් කළ කමිටුව අද (11) පස්වරුවේ පළමු වරට අරලියගහ මන්දිරයේදී රැස්වේ.
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් මස 30 වනදාට පෙර පත් කිරීමට නියමිතයි.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට ද නියමිතයි.