අවශ්‍ය ප්‍රමාණයට ගොවින් වෙත පොහොර ලබා නොදුන් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මේ අතර යුරෝපා සංගමයෙන් මෙරටට ලැබුණු යුරියා පොහොර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ලබා දීම ආරම්භ කර තිබෙනවා.
Share

Read more