පාස්කු ප්‍රහාරය පිළිබද මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පක්ෂග්‍රාහී – ජිනීවා නිත්‍ය නියෝජිතවරිය කියයි(VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාව වැරදි සහගත සහ පක්ෂග්‍රාහි බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසනවා.

සමුළුව අමතමින් මෙරට නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක අවධාරණය කළේ, විධිමත් පරීක්ෂණයක් මේ පිළිබඳව රට තුළ ක්‍රියාත්මක වූ මොහොතක මහ කොමසාරිස්වරයා සිදු කල ප්‍රකාශය පිළිගත නොහැකි බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleසංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් අතර ශ්‍රී ලංකාවත්(VIDEO)
Next articleලිබියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 5300 දක්වා ඉහළට