පාස්කු ප්‍රහාරය පිළිබද මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පක්ෂග්‍රාහී – ජිනීවා නිත්‍ය නියෝජිතවරිය කියයි(VIDEO)

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාව වැරදි සහගත සහ පක්ෂග්‍රාහි බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසනවා.

සමුළුව අමතමින් මෙරට නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක අවධාරණය කළේ, විධිමත් පරීක්ෂණයක් මේ පිළිබඳව රට තුළ ක්‍රියාත්මක වූ මොහොතක මහ කොමසාරිස්වරයා සිදු කල ප්‍රකාශය පිළිගත නොහැකි බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News