Disney Movies සමාගමට නව සභාපතිවරයෙක්

Share

අමෙරිකාවේ Disney Movies සමාගමේ සභාපති Sean Bailey එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා.

ඒ වසර 15ක සේවා කාලයෙන් පසුවයි.

ඔහු වෙනුවට David Greenbaum නව සභාපති ලෙස පත් වී තිබෙනවා.

Read more

Local News