සරත් ෆොන්සේකාත් ජනපති සටනට (VIDEO)

Share

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (25) නිවේදනය
කළා.

ඒ සිය X ගිණුමේ සටහනක් තබමිනුයි.

Read more

Local News