මෙවර අස්වනු නෙලන අවස්ථාව වන විට රජයේ බොහෝ ගබඩා සම්පුර්ණයෙන් ම අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
අලුත්වැඩියාව සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබා ගන්නා බවයි ඔහු පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.