මහජන දේපළ කොල්ල කෑ පුද්ගලයන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මහජන ධනය විනාශ කරමින් හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති සියලුම ඉහළ වරප්‍රසාද ඉවත් කිරීමට තමා කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකා කළා.
ඒ බේරුවල පැවැති ජන හමුවකට එක්වෙමින්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.