පවතින වර්ෂාවත් සමඟ ජලාශ 73න් 42ක් වාන් දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more