ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ඊයේ පස්වරුවේ පීලි පැනීමකට ලක්වුණා. ඒ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී. මේ වනවිට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.
Share

Read more