ලාංකිකයින්ට තායි රැකියා (VIDEO)

Share

ශ්‍රී ලාංකිකයන් දස දහසකට තායිලන්තයේ රැකියා අවස්ථා උදාකර දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තායිලන්තයේ වර්ධනය වෙමින් පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙස මෙම අවස්ථාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබාදීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News