රුමේෂ් තරංග, ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී

Share

ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග රන් පදක්කමක් දිනාගැනීමට සමත් වුණා.

ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා.

ජපානයේ නාගනුමා දෙවන ස්ථානයට පත්වූ අතර, ඔහුගේ දක්ෂතාව මීටර 78.60ක්.

Read more

Local News