සිම්බාබ්වේ සමඟ පන්දුවාර 20 ක්රිකට් තරගාවලිය සඳහා එක්වන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කෙරේ. නුවනිදු ප්රනාන්දු, දුෂාන් හේමන්ත, විෂේන් හලඹගේ සහ කමිල් මිෂාර සංචිතයට කැඳවයි.
සිම්බාබ්වේ සමඟ පන්දුවාර 20 ක්රිකට් තරඟාවලිය සඳහා එක්වන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කෙරේ

Share
Read more