හිටපු ඇමති නිමල් ලන්සා අත්අඩංගුවට (VIDEO)

Share

හිටපු අමාත්‍ය නිමල් ලන්සා අද පෙරවරුවේ කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අයුතු ජනරාශිය, අයුතු ඇතුළුවීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


මේ පිළිබද තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News