වැඩකට නැති රාජ්‍ය ආයතනවලට කරන්න යන දේ (VIDEO)

Share

ඔක්තෝබර් පළමුවන දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ඩිජිටල් සේවා බද්ද ලබන වසරේ අප්‍රේල් දක්වා කල්දමා තිබෙනවා. මේ අතර පාසල් වලට අලුතෙන් සිසුන් බඳවා ගැනීම සඳහා ගැනීම සඳහා වන සියළු චක්‍රලේඛ අහෝසි කර එක් චක්‍රලේඛයක් නිකුත් කිරීමට සූදානම් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News