ලපයි සිපයි නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව (VIDEO)

Share

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පිළිබද අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා. මේ නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තැබීමටයි කථානායකවරයා පියවර ගත්තේ අනතුරුව යළි රැස්වූ පාර්ලිමේන්තුවද තරමක උණුසුම් මුහුණුවරක් ගත්තා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News