සීනිමෝදර නිවසක තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණා. එහිදී අනාවරණය වී ඇත්තේ අයිස් හා හෙරොයින් අධික ලෙස ශරීරගත වීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි. මේ අතර පසුගියදා සොයාගත් කෝටි දහසක මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගය ඔස්සේ කුඩා වැල්ල වෙරළෙන් මෙරටට රැගෙනවිත් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.