විදුලි සේවකයන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය වෘත්තිය අරගලය දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අකුරට වැඩ කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් බවත් මීළඟ පියවර වැඩ වර්ජනයකට යාම බවත් විදුලි බල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.