මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න එකතුවෙන්න කියන අගමැතිනිය (VIDEO)

Share

මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. වැලිසර පැවති සමුළුවකට එක්වෙමිනුයි මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News