මනම්පේරිගෙන් තොරතුරු රැසක් – බෝට්ටුවෙන් ඉන්දියාවට පනින්නත් ඉදලා -ෆෝන් එක කෝච්චියට තියලා (VIDEO)

Share

රඳවා ගෙන ප්‍රශ්න කිරීම සිදුකරන සම්පත් මනම්පේරිගෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.තමන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා යාමට සැලසුම් කර තිබූ බවටයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ. එසේම සිය ජංගම දුරකථනය ද දුම්රියට තබා විනාශ කර ඇති බවට ද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News