පද්මේගේ සමීපතමයින් දෙදෙනෙක් අයිස් සමඟ කොටු (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල් බද්දර පද්මෙගේ සමීපතමින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෝටි තුන හමාරක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමගිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News