රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධිධාරින් බඳවා ගැනීම ප්‍රමාද කිරීම මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපනය මිනිස් බලය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව හමුවේදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




 
                                    