මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා සහ අනෙක් පුද්ගලයා අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක්. මේ අතර හෝමාගම ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




