කැනඩාවෙන් ගෙන්වන ඇතැම් භාණ්ඩ සඳහා අතිරේක තීරුබද්දක් පැනවීමට ඇමරිකාව ගත් පියවර අසාධාරණ බව කැනඩා අග්‍රාමාත්‍ය Mark Carney මහතා ඊයේ (03) පැවසීය.
වෙළඳ සාකච්ඡා මගින්, මෙවැනි තීරුබදු පැනවීම් අවලංගු කිරීමට කැනඩාව අඛණ්ඩව උත්සාහ ගන්නා බවත්, සැලසුම් සහගත ලෙස ඇමරිකාවට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත්, Mark Carney මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Share
Read more



