මෙරට ඉඟුරු අස්වැන්න සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ ඉඟුරු අල කුණු වීමේ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙනුයි. එම රෝගය පාලනයට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



