භූතානයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ රාත්‍රියේ යළිත් දිවයිනට පැමිණියා. මෙම සංචාරය අතරතුර රටවල් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා රැසකට අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



