Facebook සාදයක් වටලයි – 41ක් කොටු (VIDEO)

Share

තෙල්දෙණිය වික්ටෝරියා ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා තිබෙනවා එහිදී පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දෙහි බාලේ සහ කළු මල්ලී නැමති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News