ක‍ටාර් අග්‍රාමාත්‍යවරයා චීන සංචාරයකට එක්වෙයි

Share

ක‍ටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා ද වන Sheikh Mohammed bin Abdulrahman Al Thani අද (07) චීන රාජ්‍ය සංචාරය අරඹයි.
ඒ බව තහවුරු කරමින් ‍ඊයේ (06) චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ,  Al Thani මහතා හෙට (08) දින‍ දක්වා චීන සංචාරයේ නිරත වන බවයි.

Read more

Local News