ලක්මවට ගෞරවයක් ගෙන දුන් ප්‍රතිභා දිවයිනට (VIDEO)

Share

73වන මිස් වර්ල්ඩ් තරඟාවලියේදී කැපී පෙනෙන තරගාකාරිණියක් බවට පත්වූ ප්‍රතිභා ලියනාරච්චි ඊයේ දිවයිනට පැමිණයා. සියත බිග් ට්වින් ලේඩි මිස්වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළ දිනාගනිමින් ලෝක තරඟාවලියට එක් වූ ප්‍රතිභා තරඟ අංශ 04 කදීම ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන්නා. ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ නම ඉහළට ඔසවා තැබීමට ඇය පුරුදු පුහුණු කළ ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න ද ඊයේ වියට්නාමයේ සිට ප්‍රතිභා සමඟ ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ඔවුන්ට ලැබුණේ ඉහළ පිළිගැනීමක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News