අයිස් මත්ද්‍රව්‍ය බවට සැක සහිත කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්වයි. ඉන් එක් කන්ටේනරයක් කොළඹ වරායේ ගොඩබා ඇති අතර, එය ඉදිරියේදී විවෘත කිරීමට නියමිතයි.මේ අතර රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් අද කොළඹ මහාධිකරණයට රැගෙන එනු ලැබුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



