පිටුවහල් කළ කොණ්ඩ රංජි CID භාරයට (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොණ්ඩ රංජි නැමැත්තා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සී.අයි.ඩී නිලධාරීන් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ඔහු මෙරටට පැමිණීමෙන් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News