ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහය (VIDEO)

Share

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්පුත් සිං අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. ආරක්ෂක අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත් ජනාධිපතිවරයා පසුව ඔහු සමඟ නිල සාකච්ඡා ආරම්භ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News