ශ්‍රී ලංකාව ලකුණු 100යි

පකිස්තානය සහ ශ්‍රී ලංකා පළමු ‍ටෙස්ට් තරඟයේ  පස්වැනි දිනය අද (02) යි. මේ වන විට දෙවනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී පන්දු වාර 55ක් තුළ ලකුණු 100ක් රැස් කර ගෙන සිටියි.

දිල්රුවන් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී මේ වන විට ක්‍රීඩා කරයි.