මීගොඩ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 4000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(11) රාත්‍රී 11.00 සිට අද(12) අළුයම 03.00 දක්වා මෙම මෙහෙයුම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.




 
                                    