මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ පළමුවෙන් හදුනාගත් දිවුලපිටියේ පදිංචි කාන්තාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර තහවුරු කළේය.
Share
Read more




