ඇඳිරි නීතිය කඩ කළ 203ක් අත්අඩංගුවට

Share

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 203ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 36ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19 ක තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News