රටපුරා ඇඳිරිනීතිය පනවන්නේ නෑ

Share

රටපුරා ඇඳිරිනීතිය පැනවීමට අවශ්‍යතාවයක් තවමත් ඉස්මතු වි නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ඒ නමුත් සති අන්තයේ නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල දැඩ්ව නීතිය ක්‍රියාත්මක වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News