නිදන්ගත රෝග සහිත වැඩිහිට්යන්ට දැඩි අවදානමක්

Share

කොරෝනා වෛරසයෙන් නිදන්ගත රෝග පවතින වයස්ගත පුද්ගලයින්ට දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

 

ඒ මහතා සඳහන කලේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශ වලින් ජනතාව සංචරණය කිරීම තුල රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවයි.

හැකිතාක් නිවසට වී රැඳීසිටින ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read more

Local News